Thursday, December 8, 2011

138

සමනලය ඉස්කෝලෙ ගියේ ගාල්ලේ. දැන් ඉන්නෙ අගනුවර. බෙන්තර ඟෙන් මෙහාට ආවට පස්සෙ වැඩිම කාලයක් එහෙ මෙහෙ ගිය බස් එක තමයි 138 කියන්නෙ. එක තමයි මගේ බ්ලොග් එකට 138 කියල නම දැම්මෙ.



මගේ සමනල් පැටියා බ්ලොග් එක තියෙන්නෙ නවල්ස් වලට. මේ බ්ලොග් එකේ තියෙන්නෙ සමනලයගෙ ජීවිත කතාව.

මේ දවස් වල ටුවරිසම් සීසන් එක නිසා සමනලය හොදටම බිසි. ඒකයි පෝස්ට්ස් දාන්න වෙලාවක් නැත්තෙ. පුලුවන් වුන ගමන්ම පටන් ගන්නම් මගේ ජීවිත කතව.

සමනල් පටිය බ්ලොග් එකත් ඉක්මනටම ලියනව.

කෝකිලාවි නවල් එකේ ඉතුරු ටිකත් ඉක්මනටම දානවා..

No comments:

Post a Comment